මූලාශ්‍ර 4ක්
නව නිවාස ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් (VIDEO)
දිත්වා සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ හානි වූ නිවාස ඉදිකිරීමේ සමාරම්භක වැඩසටහන අනුරාධපුරේදී අද පැවැත්වුණා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
