මාතර නාවිමනදී STF මෙහෙයුමක්
පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මාතර, නාවිමන ප්‍රදේශයේ කළ විශේෂ මෙහෙයුමකදී හෙරොයින් කිලෝග්රෑම් 01යි ග්‍රෑම් 214ක්, රිපීටර් වර්ගයේ ගිනිඅවියක්, ජීව උණ්ඩ තොගයක් සහ යතුරුපැදි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් විශ
