මූලාශ්‍ර 2ක්
ශ්රී ලංකාවේ කළු ආර්ථිකය ඉහලට.. මුදල් නෝට්ටු අසාමාන්‍ය සංසර්ණයක..- South Asia Monitor
ශ්‍රී ලංකාව තුළ සමාන්තර ආර්ථිකය නොහොත් කළු ආර්ථිකය (Underground Economy) සීඝ්‍රයෙන් වර්ධනය වීම සහ ඒ ආශ්‍රිතව දිනෙන් දින ඉහළ යන ආදායම් විෂමතාව දැඩි සමාජ අර්බුදයකට මඟ පාදමින් ඇති බව කලාපීය ප්‍රතිපත්ති සහ උපායමාර්ගික වේදිකාවක් වන South Asia Monitor වෙබ් අඩවියේ විශේෂ විශ්ලේෂණාත්මක වාර්තාවක් පෙන්වා දෙයි. එම ලිපිය උපුටා දක්වමින් සවුත් ඒෂියා මොනිටර් වාර්තා කරන්නේ, මෙරට ආර්ථික අර්බුදයෙන් ක්‍රමයෙන් මිදෙමි
