කිලෝ 18 කට වැඩි මත්ද්‍රව්‍ය ගොන්නක් එක්ක තරුණයකු අල්ලයි
වයස අවුරුදු 24 ක තරුණයකු වත්තල පොලීසිය මගින් අත් අඩංගුවට ගත්තේ මාබෝල ප්‍රදේශයේදීය. ඒ කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවය. මෙහිදී ඔහු ළග තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 9යි ග්‍රෑම් 229 සහ හෙරොයින් කිලෝග්‍රෑම් 9යි ග්‍රෑම් 264ක
