ඉතාලියේ අගමැතිනියගෙන් බුර්කාවට සීමා
ඉතාලියේ පාසල් පන්ති කාමරයක් තුළ සිටිය හැකි විදේශීය සිසුන් සංඛ්‍යාව නීත්‍යනුකූලව සීමා කිරීමට සහ බුර්කාව (burqa) හා නියාබ් (niqab) වැනි සාම්ප්‍රදායික ඉස්ලාමීය ඇඳුම් පැළඳුම් පාසල් තුළ භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට එරට අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝ