- ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආසන්නයට එල්ල වූ ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් හතර දෙනෙකු තුවාල ලබා තිබේ.තුවාල ලැබූවන් අතර, ඉන්දීය ජාතිකයෙක්, ඝානා ජාතිකයන් දෙදෙනෙක් සහ බංග්ලාදේශ ජාතිකයෙකු වන බව ඩුබායි රාජ්‍ය මාධ්‍ය වාර්තා පැවසුවේ ය.කෙසේ නමුත් ගුවන්තොටුපළේ මෙහෙයුම් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව ඩුබායි රජය පවසයි.ගුවන්තොටුපළට සිදු වූ හානිය පිළිබඳව මෙතෙක් නිශ්චිතව තොරතුරු වාර්තා වී නැත.ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සඳහා ලොව කාර්යබහුලම ගුවන්තොටුපළ වන ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළට දින පහක් තුළ ඉරාන ඩ්‍රෝන යානා ළඟා වීමට සමත් වූ දෙවන අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.
- ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආසන්නයට එල්ල වූ ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් හතර දෙනෙකු තුවාල ලබා තිබේ. තුවාල ලැබූවන් අතර, ඉන්දීය ජාතිකයෙක්, ඝානා ජාතිකයන් දෙදෙනෙක් සහ බංග්ලාදේශ ජාතිකයෙකු වන බව ඩුබායි රාජ්‍ය මාධ්‍ය වාර්තා පැවසුවේ ය. කෙසේ නමුත් ගුවන්තොටුපළේ මෙහෙයුම් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව ඩුබායි රජය පවසයි.
News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත
ආයතන- ඩුබායි ජාත් යන්තර ගුවන්තොටුපළ
- ජාත් යන්තර ගුවන්
- රජය
ස්ථාන- ඩුබායි3
- ඩුබායි ගුවන්තොට
- India
යතුරු පද- ඩ්‍රෝන3
- ජාත්‍යන්තර2
- තුවාල2
- ඝානා2
- ගුවන්තොටුපළට
- කාර්යබහුලම
- ප්‍රහාරයක්
- ආසන්නයට
- කඩාවැටී
- පුපුරයි
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා