මූලාශ්‍ර 3ක්ජනප්රිය
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ නිවාස පෙළක ගින්නක්
කොළඹ, ග්‍රෑන්ඩ්පාස්, මහවත්ත දුම්රිය මාර්ගය ආසන්නයේ නිවාස පෙළක ඇති වූ හදිසි ගින්නකින් නිවාස කිහිපයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වනවා. ගින්න පාලනය කිරීම සඳහා කොළඹ, ග්‍රෑන්ඩ්පාස් සහ හෙට්ටියාවත්ත ගිනි නිවීමේ ඒකකවල ගිනි නිවන රථ 5ක් යොදවා ඇති බවය
