කැනඩා, ලක්සම්බර්ග් සහ ජපන් රැකියා දෙන බව පවසා ලක්ෂ 86ක් වංචාකළ දෙදෙනෙකු දැලේ
කැනඩාව, ලක්සම්බර්ග් සහ ජපානය යන රටවල විදේශ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 86කට අධික මුදලක් වංචා කළ සැකකරුවන් දෙදෙනෙකු ශ්‍රී ලංකා වි
කැනඩාව, ලක්සම්බර්ග් සහ ජපානය යන රටවල විදේශ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 86කට අධික මුදලක් වංචා කළ සැකකරුවන් දෙදෙනෙකු ශ්‍රී ලංකා වි
ඒ අනුව, පසුගිය අඟහරුවාදා (14) දින අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (15) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමටයි නියෝග කර ඇත්තේ. එහිදී අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් නියම වූ අතර, පැමිණිලිකරුට රුපියල් ලක්ෂයක මුදලක් ගෙවන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා