පල්ලෙගම හිමි දැන් ජාතික රෝහලේ
බාලවයස්කාර දැරියක බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී, දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් ලබන 22 වන දා අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙ
