දෘෂ්‍යාබාධිත පාඨකයින් සඳහා පහසුකම් සහිත බස්නාහිර පළාතේ ප්‍රථම පුස්තකාලය කඩුවෙලට
දෘෂ්‍යාබාධිත පාඨකයින් සඳහා අවශ්‍ය පහසුකම් සහිත බස්නාහිර පළාතේ ප්‍රථම පුස්තකාලය කඩුවෙලදී විවෘත කෙරුණා. කඩුවෙල නගර සභාවේ මෙම පුස්තකාල ඒකකය විවෘත කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ සහ නගරාධිපති රංජන් ජයලාල් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනුයි. දෘෂ්‍යා
