මූලාශ්‍ර 2ක්
ඉරානයේ න්‍යෂ්ටික බලාගාරවලට පහර දෙනවා..- ට‍්‍රම්ප්
ඉරානයේ 'පිකැක්ස්' (Pickaxe) කඳුකරයේ පිහිටි අතිශය සුරක්ෂිත භූගත න්‍යෂ්ටික මධ්‍යස්ථානයට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.ඇමරිකානු හමුදා අඛණ්ඩව තෙවන දිනටත් ඉරානය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර දියත් කරන පසුබිමක ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදු කර තිබේ.සඳුදා පස්වරුවේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ, "පිකැක්ස් කන්ද යනු ප්‍රබල ප්‍රහාරයක් සඳහා
