දෝහා සිට කටුනායකට ආ යානයේ බෝම්බ ඇතැයි Fake Email
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට අද (28) දින පෙරවරුවේ දෝහා සිට පැමිණි ගුවන් යානයක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් හේතුවෙන් එහි දැඩි ආරක්ෂක පරීක්ෂාවක් සිදුකර ඇත. මගීන් 245 දෙනෙකු රැගෙන පෙරවරු 8.27ට ගුවන්තොටුපොළට ලඟා වූ එම යානය තුළ පිපිරීමක් සි