ශ්‍රී ලාංකිකයන් 10,000කට තායිලන්තයෙන් රැකියා අවස්ථා
ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලාංකිකයන් 10,000කට රැකියා අවස්ථා ලබාදීමට තායිලන්තය එකඟතාව පළකර තිබෙන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි. දෙරට අතර රාජ්‍යතාන්ත
