මූලාශ්‍ර 2ක්
භාණ්ඩාගාරයෙන් කොල්ල කෑ මුදලෙන් කොටසක් හමුවේ...
මහා භාණ්ඩාගාරයේ පරිගණක පද්ධතියට ඇතුළු වී සොරකම් කරන ලද අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක (රුපියල් කෝටි 75 කට අධික) මුදලින් කොටසක් ඇමෙරිකාවේ ඩෙලවෙයාර් (Delaware) ප්‍රාන්තයේ බැංකු ගිණුමකට බැර වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු උපටමින් ඒහි වාර්තා කරන්නේ අන්තර්ජාල ව්‍යාපාර ලියාපදිංචි කරන සමාගමක නමින් පවත්වාගෙන ගිය 'TD Bank' ශාඛාවක ඇති ගිණුමකට මෙම මු