මූලාශ්‍ර 2ක්
අද පැය 12ක ජල කප්පාදුව හෝමාගම සහ ඒ අවට ප්‍රදේශවලට
පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල සැපයුම සීමා කිරීමට පියවර ගැනීමත් සමඟ හෝමාගම සහ ඒ අවට ප්‍රදේශවල (කලාප අංක 01) සඳහා අද (06) දිනයේ පැය 12ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ පාදුක්ක සහ අවට ප්‍රදේශ සඳහා මේ වන විට ක්‍රියාත්මක ජල සැපයුම අත්හිටුවීම අද (06) [...]
