මූලාශ්ර 2ක්
ශ්රීලංකන් ගුවන් සේවය ජපන් සංස්කෘතික රිද්මය ශ්රී ලංකාවට රැගෙන එයි
ශ්රී ලංකාවේ ජපාන තනාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද "Wadaiko Daigen-gumi" බෙර වාදන ප්රසංගයේ නිල ගුවන් සේවා සහකරු ලෙස එක්වෙමින්, ජපානයේ "Ota Ward" හි වෘත්තීය ජපන් බෙර වාදකයින් පස්දෙනෙකු ශ්රී ලංකාව වෙත කැඳවාගෙන ඒමට ශ්රීලංකන් ගුවන් සේවය කටයුතු කළේය. ටෝකියෝ සිට කොළඹ දක්වා UL455 ගුවන් යානයෙන් පැමිණි ඔවුන්, කලාකරුවන් පමණක් නොව ජපන් තායිකෝ (Taiko) බෙර...
