මූලාශ්‍ර 6ක්
භූතාන – ශ්‍රී ලංකා සහයෝගීතාව තවත් ශක්තිමත් කර ගැනීමට පියවර
2026 සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවෙහි (Global Conscious Food Systems Summit - GCFSS) ප්‍රධාන දේශකවරිය ලෙස සහභාගී වීම සඳහා භූතානයේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, පසුගියදා(01) තිම්පු නුවරදී භූතාන අග්‍රාමාත්‍ය දාෂෝ ෂෙරින
