මූලාශ්‍ර 2ක්
පාස්කු විමර්ශනයට යුද හමුදාව බාධා කරන බව දිලීප පීරිස් කියයි.. හමුදා ලොක්කෙක් සමග උණුසුම් වචන හුවමාරුවක්..
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනවලට ඇතැම් හමුදා නිලධාරීන් බාධා පමුණුවන බවට අතිරේක සොලිසිටර් ජනරාල් (ASG) දිලීප පීරිස් මහතා විවෘත අධිකරණයේදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු සිය දැඩි අප්‍රසාදය පළ කර ඇති බව සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.හමුදා නීති අංශයේ නිලධාරියෙකු හරහා සිදු කළ දැනුම්දීමකට අනුව, අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සහ අදාළ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියා අතර දුරකථන සංවාද
