ජල ටැංකියට වැටී දකුණු කොරියාවේ ශ්‍රි ලාංකිකයින් දෙදෙනෙක් මිය යයි
දකුණු කොරියාවේ සේවය කරමින්සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු මියගොස් ඇති විදෙස් පුවත් වාර්තා කර තිබේ. දකුණූ කොරියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙලෙස මිය ගොස් ඇත්තේ අභ්‍යන්තර මත්ස්‍ය ගොවිපොළක සේවය කරමින් සිටි...
