මූලාශ්‍ර 2ක්
ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කරන "සරසවි දිරියෝ අභිමන්" සමාරම්භක උත්සවය අගමැති ප්‍රධානත්වයෙන්
රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කරන "සරසවි දිරියෝ අභිමන්" සුවිශේෂී ශිෂ්‍යාධාර වැඩසටහනේ සමාරම්භක උත්සවය අද (11) අරලියගහ මන්දිරයේදී පවත්වා තිබේ.

Ada Derana Sinhala විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න