මූලාශ්‍ර 2ක්
ජොන්ස්ටන් අත්අඩංගුවට ගැනීම ගැන අල්ලස් කොමිසමෙන් පැහැදිලි කිරීමක්
පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල සඳහා පුටු මිලදී ගැනීමේදී, නිසි ප්‍රමිතියෙන් යුතුව අවම මිළ ගණන් ඉදිරිපත් කරන ලද ආයතනයෙන් මිලදී නොගෙන, ඩිසයින් පොයින්ට් පුද්. සමාගම නැමති ආයතනයෙන් මිලදී ගැනීම සඳහා කටයුතු සැලසීම තුළින් ඉංජනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශයට රු. 7,973,114.50 (රුපියල් හැත්තෑ නව ලක්ෂ හැත්තෑ තුන් දහස් එකසිය දාහතරයි ශත පනහ)ක පාඩුවක් හා බාහිර පාර්ශ්වයකට [...]
