අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 4ක්27 Dec 2025

ඩග්ලස් දේවානන්දා දින 3ක් රදවා ප්‍රශ්න කිරීමට පියවර

- අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා දින 3ක් රදවා ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබේ.පොලීසිය පැවසුවේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පණතේ ප්‍රතිපාදන යටතේ එම රැදවුම් ලබාගත් බවයි.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ, විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අවස්ථාවේදී ය.යුද හමුදාව විසින් ඔහු වෙත නිත්‍යානුකුලව නිකුත් කර තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවියක්, සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ ප්‍රකාශ මත 2019 වසරේ වැලිවේරිය ප්‍රදේශයේ බෝක්කුවක් අසල කැලෑබද ස්ථානයක සඟවා තිබියදී සොයා ගැනීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාලව මෙම අත් අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.

News First - සිංහල•27 Dec 2025
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

- අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා දින 3ක් රදවා ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ, විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අවස්ථාවේදී ය.

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • ඩග්ලස් දේවානන්දා
  • ග්ලස් දේවාන
  • ලස් දේ
  • දේව්
ආයතන
  • යුද හමුදාව2
  • Criminal Investigation Department
  • ගම්පහ ගරු මහේස්ත් රාත් අධිකරණය
  • අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
  • ගම්පහ මහේස්ත් රාත්
  • දෙපාර්තමේන්තුව
ස්ථාන
  • වැලිවේරිය3
යතුරු පද
  • අත්අඩංගුවට3
  • බෝක්කුවක්3
  • නීත්‍යානුකූලව2
  • අවියක්2
  • කැලෑබද2
  • හිටපු2
  • දෙපාර්‌තමේන්තුව
  • අපරාධකරුවෙකුගේ
  • අපරාධකරුවෙකුට
  • දේවානන්දාගෙන්

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 4ක් මෙම පුවත වාර්තා කර ඇත

  • ඩග්ලස් දේවානන්දාට පැය 72ක රැඳවුම් නියෝගDasatha Lanka News·27 Dec 2025
  • සී.අයි.ඩීයෙන් අත්අඩංගුවට ගැනුණු ඩග්ලස් දේවානන්දා අද උසාවියටDasatha Lanka News·27 Dec 2025
  • ඩග්ලස් දේවානන්ද අත්අඩංගුවට..Lanka C News·26 Dec 2025
  • යුධ හමුදාවෙන් නිකුත් කළ අවියක් අපරාධකරුවෙකුට නිකුත් වෙලා - හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා අත්අඩංගුවටIRI News·26 Dec 2025
  • හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද CID අත්අඩංගුවටDasatha Lanka News·26 Dec 2025
සම්පූර්ණ වාර්තා