දැන් හැම බන්ධනාගාරයකම ධාරිතාව ඉක්මවලා ගිහින් - නාමල් රාජපක්ෂ කියයි
මේ වනවිට සෑම බන්ධනාගාරයක ම ධාරිතාව ඉක්මවලා ගොස් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (ජුලි 16) නෙළුම් මාවත...
