ඇමෙරිකාව සහ වෙනිසියුලාව අතර ඓතිහාසික තෙල් ගිවිසුමක්
බොරතෙල් බැරල් බිලියන 65ක් ලබා ගැනීම සඳහා වන ඓතිහාසික ගිවිසුමකට වෙනිසියුලාව හා ඇමෙරිකාව අත්සන් තබා තිබෙනවා. වෙනිසියුලාව සමග බොරතෙල් බැරල් බිලියන 65ක් ලබා ගැනීම සඳහා ගිවිසුම්ගත වීම සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපතිවරයා තම ප්‍රශංසාව පළ කර ඇති බවයි වාර්තා වන්
