භික්ෂූන් වහන්සේලාට එරෙහි මර්දනය සජිත් හෙළා දකී
මහනුවර සිට කොළඹ දක්වා පාගමනින් පැමිණ ජනාධිපති කාර්යාලය අසල සාමකාමී විරෝධතාවයක නිරත වෙමින් සිටින භික්ෂුන් වහන්සේලාට එරෙහිව ගෙන ඇති මර්දනකාරී ක්රියාමාර්ග විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා දැඩි ලෙස හෙළා දැක තිබේ.
