විමල් ලක්ෂ 5 ක ඇප මත නිදහස්
බත්තරමුල්ල රණවිරු ස්මාරකය අබියසදී රාජ්‍ය නිලධාරීන් සමඟ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයකදී පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත තලංගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහ තවත් සැකකරුවෙක
