මූලාශ්‍ර 2ක්
ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ 142 වැනි ජන්ම දිනය සැමරෙයි.
ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාවගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් සිදු කළ, නිදහස් අධ්‍යාපනයේ පියා යන විරුදාවලිය ලත් ආචාර්ය ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නන්ගර මහතාගේ 142 වැනි ජන්ම දිනය සැමරීම නිමිත්තෙන් ඊයේ(12)බත්තරමුල්ල ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ පිහිටි ඒ මහතාගේ ප්‍රතිමාව අභියස විශේෂ සැමරුම් වැඩසටහනක් පැවැත්විණි.
