ඉරාන විදේශ ඇමති චීනයට
ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාච්චි චීනයේ, බීජිං අගනුවර වෙත පැමිණ තිබෙනවා.චීනයේ ඉහළ රාජ්‍ය නායකයින් සමග විශේෂ සාකච්ඡාවකට සහභාගී වීම සඳහ
ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාච්චි චීනයේ, බීජිං අගනුවර වෙත පැමිණ තිබෙනවා.චීනයේ ඉහළ රාජ්‍ය නායකයින් සමග විශේෂ සාකච්ඡාවකට සහභාගී වීම සඳහ
ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාච්චි චීනයේ, බීජිං අගනුවර වෙත පැමිණ තිබෙනවා. චීනයේ ඉහළ රාජ්‍ය නායකයින් සමග විශේෂ සාකච්ඡාවකට සහභාගී වීම සඳහා ඔහු මෙලෙස චීනයේ සංචාරයකට එක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාච්චි, චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී සමඟ දෙරට අතර සබඳතා, කලාපීය තත්ත්වයන් සහ ගෝලීය උපායමාර්ගික ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා