වැඩ පටන්ගත්ත මැතිවරණ කොමසාරිස් (VIDEO)
නව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ලෙස රසික පීරිස් අද සිය ධූරයේ රාජකාරී ආරම්භ කළා. මැතිවරණ කොමිෂන් සභාවේ අඛණ්ඩව වසර විසි හතක් සේවය කළ ජ්‍යෙෂ්ඨතම මණ්ඩලික නිලධාරියා වන්නේද ඔහුයි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
