මූලාශ්‍ර 2ක්
දිට්වා වැනි ස්වභාවික ව්‍යසනවලදී මුහුණ දෙමින්, ආර්ථිකය ශක්තිමත් කිරීමට උරදුන් වැඩකරන ජනතාවට ජාතියේ කෘතවේදීත්වය - ජනපති අනුර
ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනතාව මෙවර කම්කරු දිනය සමරන්නේ ගෝලීය යුදමය තත්ත්වයක් හමුවේ වුවද රටක් ලෙස ආර්ථික ජයග්‍රහණ රැසක් අත්පත් කර ගනිමින් සිටින තීරණාත්මක අවස්ථාවකය. ඇමරිකානු තීරුබදු, දිට්වා සුළි කුණාටුව,...
