මූලාශ්‍ර 3ක්
ගංවතුර ආධාර ජනාධිපතිවරණ ප්‍රචාරණයට යොදවලා,අනුර යාපාගේ නඩුවේ සාක්ෂි විභාගය ඇරඹෙයි
ගංවතුරින් විපතට පත් ප්‍රදේශවාසීන්ට සහනාධාර දීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලබාදුන් රුපියල් ලක්‍ෂ 61කට අධික මුදලක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගත් බවට චෝදනා...
