ශ්‍රීලංකන් ගුවන් සේවය හා ශ්‍රී ලංකා රජය, ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් මේ වන විට ගෙවීම් පැහැර හැර තිබෙන, ඩොලර් මිලියන 175ක සහතික කළ බැඳුම්කර, ප්‍රතිව්‍යූහගතකරණය සඳහා ප්‍රධාන බැඳුම්කර හිමි කණ්ඩායම සමග ප්‍රතිපත්තිමය එකඟතාවයකට එළඹ තිබේ. මෙම බැඳුම්කර හිමි කණ්ඩායම ශ්‍රීලංකන් ගුවන් සේවයේ අදාළ ඩොලර් මිලියන 175ක බැඳුම්කර ප්‍රමාණයෙන් 55%ක නියෝජනය කරනු ලබයි. මීට අදාළව ශ්‍රීලංකන් ගුවන්...
ශ්‍රීලන්කන් ගුවන් සේවය විසින් මේ වන විට ගෙවීම් පැහැර හැර තිබෙන, ඩොලර් මිලියන 175ක සහතික කළ බැඳුම්කර, ප්‍රතිව්‍යූහගතකරණය සඳහා ප්‍රධාන බැඳුම්කර හිමි කණ්ඩායම සමග ප්‍රතිපත්තිමය එකඟතාවයකට එළැඹ තිබේ. මෙම බැඳුම්කර හිමි කණ්ඩායම ශ්‍රීලන්කන් ගුවන් සේවයේ අදාළ ඩොලර් මිලියන 175ක බැඳුම්කර ප්‍රමාණයෙන් 55%ක නියෝජනය කරනු ලබයි.
අද දෙරණ වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- හර්ෂණ සූරියප්පෙරුම
- සරත් ගනේගොඩ
ආයතන- International Monetary Fund2
- නිල ණය හිමි කමිටුවේ2
- Creditor Committee2
- SriLankan Airlines2
- රජය2
- ශ් රීලංකන් එයාර්ලයින්ස්
- ශ්‍රීලංකන් ගුවන් සමාගමට
- ශ්‍රීලන්කන් ගුවන් සේවයේ
යතුරු පද- ප්‍රතිව්‍යූහගතකරණය2
- ප්‍රතිපත්තිමය2
- ගිවිසුමකට2
- බැඳුම්කර2
- එකඟතාවයකට
- එළැඹෙයි
- එළඹෙයි
- මිලියන
- ඩොලර්
- පැහැර
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා