මූලාශ්‍ර 3ක්
හිටපු ජනපති රනිල්ට ඉහළ අධිකරණයක නඩු - නීතිපතිවරයාගෙන් දැනුම්දීමක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පවතින නඩුවේ විමර්ශන මාසයක් තුළ අවසන් කර ඉහළ අධිකරණයක නඩු පවරන බව නීතිපතිවරයා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට අද (19) දැනුම් දුන්නේය.
