ගල් පෙරළීයෑම හේතුවෙන් මාලදොල පවුල් හයක් ඉවත් කරයි
බදුල්ල හල්දුම්මුල්ල පොලිස් වසමට අයත් මාලදොළ පින්නලන්ද ප්‍රදේශයේ ඇති වූ හදිසි ගල් පෙරළීමේ අවදානමක් හේතුවෙන් පවුල් හයකට අයත් පුද්ගලයින් එකොළොස් දෙනෙකු අද (20) උදෑසන එම ප්‍රදේශයෙන් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. ගම්මානයට ඉහළින් පිහිටි කඳු මුදුනේ ස