මූලාශ්‍ර 2ක්
විදේශයක සිට එන කිසිදු මගියෙකුට දුම්වැටි ගෙන ඒම සපුරා තහනම් කරයි
විදේශයක සිට පැමිණෙන කිසිදු මගියෙකුට දුම්වැටි රැගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඒ අනුව, පසුගිය මාස හතරක කාලය තුළ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ...
