මූලාශ්‍ර 2ක්
ප්ලීස් එපා.. කෙසෙල් කදෙන් රෙදි හදන්න පෙර වැහෙන ගාමන්ට් ටික බේරගන්න...
රජය විසින් කෙසෙල් ගස්වල පටවලින් රෙදි නිෂ්පාදනය කිරීමට අවධානය යොමු කිරීමට ප්‍රථම, වත්මන් ආර්ථික අර්බුදය හමුවේ දැඩි අවදානමකට ලක්ව ඇති මෙරට පවතින ඇඟලුම් කර්මාන්තශාලා සුරක්ෂිත කිරීමට ප්‍රමුඛතාව ලබා දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.ජනහමුවක් අමතමින් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තශාලා මේ වන විට අස්ථාවර තත්ත්වයකට පත්ව ඇති
