ලංකාවේ උපත් පාලන පෙති වල දැඩි හිඟයක්
රට තුළ භාවිත වන උපත් පාලන පෙති වර්ගවල දැඩි හිඟයක් හටගෙන ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. සැපයුම්කරුවන් දැනුම් දී ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය මඟින් උපත් පාලන පෙති සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ගණන් යටතේ අදාළ ඖෂධ මෙරටට ආනයනය කිරීමට නොහැකි බවයි. ඒ අනුව නව