මූලාශ්‍ර 3ක්
කුරානයට අපහාස කලැයි ඥාණසාර හිමිට අධිචෝදනා..
පසුගිය2014 වසරේදීඉස්ලාම් දහමට සහ ශුද්ධ වූකුරානයට අපහාස වන අයුරින්ප්‍රකාශ සිදුකළ බවට චෝදනාකරමින් බොදු බල සේනා සංවිධානයේමහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේඥානසාර හිමියන්ට එරෙහිව පවරාඇති නඩුව, මූලිකනඩු විභාග සමුළුවක් සඳහා කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනුලැබීය.කොළඹ මහාධිකරණවිනිසුරු බුද්ධික ශ්‍රී රාගලමහතා ඉදිරියේ මෙම නඩුව කැඳවූඅවස්ථාවේදී, එහිඉදිරි කටයුතු ජුනි මස 26වනදා දක්වාකල් තැබීමට විනිසුරුවරයානියෝග කළේය.2014 අප්
