නිදහස් දින සැමරුම වෙනුවෙන් ක්‍රියාත්මක රථවාහන සැලැස්ම ගැන පොලීසියෙන් නිවේදනයක්
78වන ජාතික නිදහස් දින උත්සවය හා එහි පෙරහුරු පැවැත්වෙන දිනයන්හි ක්‍රියාත්මක වන විශේෂ රථවාහන සැලැස්ම පිළිබඳව පොලීසියෙන් නිවේදනයක් නිකුත්කර තිබේ.
78වන ජාතික නිදහස් දින උත්සවය හා එහි පෙරහුරු පැවැත්වෙන දිනයන්හි ක්‍රියාත්මක වන විශේෂ රථවාහන සැලැස්ම පිළිබඳව පොලීසියෙන් නිවේදනයක් නිකුත්කර තිබේ.
එම දින හා නිදහස් දින උත්සවය සැලකිල්ලට ගෙන කොළඹ නගරයේ රථවාහන ගමනාගමනය සීමා කිරීම, විකල්ප මාර්ග භාවිතා කිරීම වෙනුවෙන් මෙම විශේෂ රථවාහන සැළැස්ම ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව හෙට (30), අනිද්දා (31) සහ පෙබරවාරි 2වනදා පෙරහුරු පුහුණුවීමේ කටයුතු සඳහා උදෑසන 7.45 සිට දහවල් 1.30 දක්වාත් පූර්ව පෙරහුරුව පැවැත්වේ. 5 සිට දහවල් 1.30 දක්වා සහ පෙබරවාරි 4වනදා පෙ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත