ඇමෙරිකාව - ඉරානය එකට එක
ඇමෙරිකාව සහ ඉරානය සති අන්තයේදී දෙපාර්ශවයේ නෞකා ඉලක්ක කර ගනිමින් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබූ අතර එහිදී ඇමෙරිකානු හමුදාව ඕමාන බොක්කේ යාත්‍රා කරමින් තිබූ ඉන්ධන ප්‍රවාහන නෞකාවක් සම්පූර්ණයෙන්ම විනාශ කර දමා තිබූ අතර කර්ග් දූපත ආසන්නයේ යාත්‍රා කරමින් තිබූ
