ඖෂධ මිල පහළට - 42,000ක් වන පිළිකා එන්නතේ මිල 26,000 දක්වා පහළට
මෙරට ඖෂධ සැපයුම් ක්‌ෂේත්‍රයේ සුවිශාල පෙරළියක් ඇති කරමින් පාරිභෝගිකයින් සඳහා ඖෂධ වර්ග 350 ක මිල දැවැන්ත ලෙස පාලනය කිරීමට හා නියාමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා...
මෙරට ඖෂධ සැපයුම් ක්‌ෂේත්‍රයේ සුවිශාල පෙරළියක් ඇති කරමින් පාරිභෝගිකයින් සඳහා ඖෂධ වර්ග 350 ක මිල දැවැන්ත ලෙස පාලනය කිරීමට හා නියාමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා...
මේ තුළින් මෙරට වෙළෙදපොලේ ඖෂධ රැසක මිල ගණන් දැවැන්ත ලෙස අඩුවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කිරීම සිදු කරනු ලැබුවේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) නව ඖෂධ වර්ග කිහිපයක් වෙළෙඳපොලට හදුන්වාදීම වෙනුවෙන් එහි මුල්ම ඖෂධ කාණ්ඩ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී හදුන්වාදීම වෙනුවෙන් පසුගියදා පැවැති අවස්ථාවට එක්වෙමිණි.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා