සලේ දිවිනසාගැන්මේ අවදානමකලු !
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සියදිවි හානිකර ගැනීමේ දැඩි අවදානමක පසුවන බව ඔහුගේ නීතිඥවරුන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට
