මූලාශ්‍ර 2ක්
සල්ලි මදි කියලා හිතෙනවා නම් බලු බද්දක් ගහන්න පුළුවන් - ලාල්කාන්ත
ප්‍රාදේශීය සභාවක කටයුතු පවත්වාගෙන යාම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවේ නම්, තම බලප්‍රදේශය තුළ සුනඛයන් ඇතිකරන නිවෙස්වලින් බලු බද්දක් අය කර හෝ මුදල් උපයා ගැනීමට එම ආයතනවලට නීතිමය බලය පවතින බව කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.
