මූලාශ්‍ර 2ක්
පිලී පැනීමට ලක්වූ 'සාගරිකා' දුම්රිය අද සිට ධාවනයට
පසුගියදා වාද්දුව දුම්රිය ස්ථානය ආසන්නයේ දී පිලී පැනීමට ලක්වූ 'සාගරිකා' දුම්රිය අද (27) සිට යළි සාමාන්‍ය පරිදි ධාවනය සදහා එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. බෙලිඅත්තේ සිට මරදාන දක්වා ධාවනය වූ සාගරිකා දුම්රිය වාද්දුව දුම්රිය ස්ථානයේ දී පසුගිය 24 වනදා පිලීපැනීමට ලක් වුණා. අනතුර සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව සාගරිකා දුම්රියේ කාර්යය මණ්ඩල සාමාජිකයින් සිව්දෙනා දුම්රිය [...]
