මිග් ගණුදෙනුව ගැන හිටපු ගුවන් හමුදාපතිගෙන් FCID ප‍්‍රශ්ණ කරයි..
ආන්දෝලනයට තුඩු දුන් මිග් ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා මහතා අද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටියේය. මිග් යානා ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව දැනට ක්‍රියාත්මක දීර්ඝ විමර්ශනවල එක් අදියරක් ලෙස හිටපු ගුවන් හමුදාපතිවරයා මෙලෙස ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා කැඳවා
