මූලාශ්‍ර 2ක්
20 වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ චීනය සමස්ත පදක්කම් සටහනේ පෙරමුණට
ජපානයේ පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උලෙළේදී ඓතිහාසික වාර්තාවක් පිහිටුවීමට චීනය සමත් වී තිබේ.
ජපානයේ පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උලෙළේදී ඓතිහාසික වාර්තාවක් පිහිටුවීමට චීනය සමත් වී තිබේ.
ඒ, චීනය රන් පදක්කම් 169ක්, රිදී පදක්කම් 89ක් සහ ලෝකඩ පදක්කම් 83ක් ද ඇතුළුව සමස්ත පදක්කම් 341ක් දිනා ගනිමිනි. මීට පෙර චීන කණ්ඩායම විදේශයකදී පැවති ආසියානු ක්‍රීඩා උළෙලකදී වැඩිම රන් පදක්කම් සංඛ්‍යාව හිමිකරගත්තේ 2006 වසරේ Dohaහි පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදීය. එහිදී දිනාගත් රන් පදක්කම් සංඛ්‍යාව 165කි.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා