මූලාශ්‍ර 2ක්
ගෝලීය අර්බුද මැද රජයෙන් උපරිම සහන - ඉන්ධනවලට බිලියන 100ක සහනාධාරයක්
මැදපෙරදිග පවතින යුද ගැටුම් හමුවේ ඉන්ධන මිල ඉහළ ගියද රජය වැඩි බරක් දරා ගනිමින් ජනතාවට ලබාදිය හැකි උපරිම සහනය ලබාදී ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඉන්ධන සඳහා වන සහනාධාරය සඳහා භාණ්ඩාගාරයෙන් මේ වන විටත් රුපියල් බිලියන 100ක මුදලක් ලබාදී
