මූලාශ්‍ර 2ක්
පෙරේදා අතුරුදන් වූ 17 හැවිරිදි තරුණයාගේ නිසල සිරුර හබරාදූව වෙරළට ගොඩගසයි
ඉකුත් 31 වනදා හබරාදුව, තල්පේ මුහුදු තීරයේ දිය නාමින් සිටියදී රළ පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදහන්ව සිටි 17 හැවිරිදි තරුණයාගේ මළ සිරුර අද (02) පෙරවරුවේ හබරාදුව මුහුදු වෙරළට ගොඩගසා තිබෙනවා. පසුගියදා තල්පේ මුහුදු තීරයේ පුද්ගලයින් සිව්දෙනෙක් දිය නාමින් සිටියදී මෙලෙස රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ. එහිදී අනතුරට ලක්වූ තිදෙනෙක් ප්‍රදේශවාසීන් විසින් [...]
