මූලාශ්‍ර 3ක්
පාලනයෙන් ගිලිහුණු ටිපර් රථය, පළතුරු වෙළඳසැලකට - එක් අයෙක් ජීවිතක්ෂයට
පුවරසන්කුලම් පොලිස් වසමේ, වවුනියාව - මන්නාරම මාර්ගයේ, ධාවනය වෙමින් තිබූ ටිපර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ඊයේ (02) අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින්, මාර්ගය අසල තිබූ පළතුරු වෙළඳසැලක ගැටුණු ටිපර් රථය, එම වෙළඳසැල අසල රැඳී සිටි පුද්ගලයින් දෙදෙනෙකුගේද ගැටී, ඉදිරියට ඇදී ගොස් ගසක ගැටී ඇති බවයි වාර්තා වන්නේ. මෙම අනතුරින් එම පුද්ගලයින් දෙදෙනා [...]
