මූලාශ්‍ර 2ක්
තාවකාලිකව වැසූ සත්වෝද්‍යාන යළි විවෘත කෙරේ..
- ආපදා තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ දෙහිවල හා පින්නවල සත්වෝද්‍යාන යළි විවෘත කර තිබේ.ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පැවසුවේ ගස් කඩා වැටීමෙන් එම සත්වෝද්‍යාන වසා දැමුණි.
- ආපදා තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ දෙහිවල හා පින්නවල සත්වෝද්‍යාන යළි විවෘත කර තිබේ.ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පැවසුවේ ගස් කඩා වැටීමෙන් එම සත්වෝද්‍යාන වසා දැමුණි.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා